Gossips කොළඹ නගරයේ නවතම භූමි සිතියම අද ජනගත කරයි Posted on May 31, 2018 Author admin Comments Off on කොළඹ නගරයේ නවතම භූමි සිතියම අද ජනගත කරයි කොළඹ නගරයේ නවතම භූමි සිතියම අද ප්‍රකාශයට පත් කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා. මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කොළඹ නගරයේ අලූතින් ඉදිවෙමින් පවතින වරාය නගරය ද සිතියමට ඇතුළත් වී ඇති බවයි.