මේ වනවිට අඩුපීඩනයක් යටතේ සිදු කෙරෙන කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජල සැපයුම අද රාත්‍රී 7 ට පමණ යථා තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස අඩු පීඩනයක් යටතේ අද අලූයම සිට ජලය සැපයීම සිදු කෙරුණා.
Related Articles
විජේදාස රාජපක්ෂ ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණීමට නොහැකි බව දන්වයි
Posted on Author admin
2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද දින කැඳවා තිබුණත් ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දී… Read More
රාත්‍රී 10 ට පෙර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට
Posted on Author admin
2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10 ට පෙර අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත පවසනවා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින්… Read More
හිරු සිරිපා කරුණාව නල්ලතන්නියට
Posted on Author admin
‘සිරිලක මහා වන්දනා ගමන – හිරු සිරිපා කරුණාව 2019’ මේ වනවිට නල්ලතන්නියට ළඟා වී තිබෙනවා. තවත් සුළු මොහොතකින් දිවයිනේ නන්දෙසින් පැමිණි වන්දනා නඩ එකට එක්ව සිරිපා කරුණා කිරීමටයි සූදානමින් සිටින්නේ…. Read More