හෙට (25) උදෑසන 5 සිට දහවල් 12 වන තෙක් කොළඹ චෛත්‍ය පාර, ගාලු මුවදොර වටරවුම පාර, වැල්ලවත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේ රථවාහන ධාවනය සීමාකරන බව පොලිසිය පවසනවා.
Related Articles
කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කිරීමට අදාළව අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්
Posted on Author admin
කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා මේමස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අම්බාල්කුලම් ප්‍රදේශයේ… Read More
වෛද්‍යවරු නොමැති වීමෙන් රෝගීන් උද්ඝෝෂණයක (ඡායාරූප)
Posted on Author admin
වැලිඔය සම්පත්පුර ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් පිරිසක් එහි වෛද්‍යවරු නොමැති වීම නිසා අද (16) උදෑසන උද්ඝෝෂණයක නිරතවී තිබෙනවා. රෝහලේ සේවය කිරීමට වෛද්‍යවරු සිව්දෙනෙකු අවශ්‍ය… Read More
දේශපාලන අනාගතය ගැන ඇමති ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වේ දැයි විශ්වාසයක් නොමැති බව අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More