Gossips කොළඹ ගං වතුර පාලනයට උමං මාර්ග දෙකක් Posted on May 30, 2018 Author admin Comments Off on කොළඹ ගං වතුර පාලනයට උමං මාර්ග දෙකක් ගං වතුර පාලනය කිරීම සඳහා මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශවල ඉදිකිරිමට නියමිත උමං මාර්ග සඳහා වන ගිවිසුමට මහානගර සහ බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ සහ චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පෞද්ගලික සමාගම අතර අද අත්සන් තැබුණා.