ගං වතුර පාලනය කිරීම සඳහා මෝදර සහ ටොරින්ටන් ප්‍රදේශවල ඉදිකිරිමට නියමිත උමං මාර්ග සඳහා වන ගිවිසුමට මහානගර සහ බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ සහ චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පෞද්ගලික සමාගම අතර අද අත්සන් තැබුණා.
Related Articles
මල්පෝච්චියකින් පහර දී පියා මැරූ අජාසත් පුත්‍රයා
Posted on Author admin
බහින් බස්වීමක් දුරදිග ගොස් ඇතිවූ ආරවුලක් හේතුවෙන් අම්බලන්තොට, අරවනමුල්ල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අම්බලන්තොට, බැරගම, අරවනමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි… Read More
අවශ්‍යතාව කඩිනම් මැතිවරණයක් – රතන හිමියන් කියයි
Posted on Author admin
මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කඩිනම් මැතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලූ පක්ෂවලට බලපෑම් කළ… Read More
මිනින්දෝරුවන් වර්ජනයේ
Posted on Author admin
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කටයුතු ඇමරිකාවට පැවරීමට විරෝධය පළ කරමින් අද (14) සිට දින 03 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ මිනින්දෝරු සංගමය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන… Read More