Gossips

කොළඹ කොටුව සහ කොල්ලුපිටිය අවට දැඩි රථවාහන තදබදයක්

රැකියාවිරහිත උපාධිදාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව සහ කොල්ලුපිටිය අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.