විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වනවිට කොළඹ – කොටුව අවට රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
රජයේ විධායක නිලධාරීන් පිරිසක් ලංකා බැංකු මාවතෙන්, ඞී.ආර්. විජේවර්ධන මාවතෙන් සහ ඕල්කට් මාවත ඔස්සේ විරෝධතා පා ගමනකින් පැමිණීම හේතුවෙනුයි මෙම රථවාහන තදබදය හටගෙන ඇත්තේ.
