වියළි කලාපයේ බහුල ලෙස දක්නට ලැබෙන පක්ෂියෙකු වන මොණරෙකු අද කොළඹ – කොටුව ආශ්‍රිතව දක්නට ලැබීම, ඒ අවට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වුණා.
අද පෙරවරුවේදී මෙම මොනරා චැතැම් වීදිය ආදී ප්‍රදේශවල සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක්.
Related Articles
යාපනයේ පහරදීම්වලට සම්බන්ධ විසි දෙකක් අත්අඩංගුවට
Posted on Author admin
යාපනය ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ පහරදීම් සහ දේපළ හානි කිරීම්වලට සම්බන්ධ පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට… Read More
වායු බලාගාරයකට, මුතුරාජවෙලින් අක්කර 100ක්
Posted on Author admin
ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතයෙන් අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක් රජය වෙන් කර ඇති බවට වැසි වනාන්තර සුරකින්නෝ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ… Read More
තවත් පුරාවිද්‍යා භූමියක් අවදානමක ? (ඡායාරූප)
Posted on Author admin
සමන්තුරේ වලතාපිටිය ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කෙරෙන භූමියක අනවසරයෙන් කැණීම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අක්කර දෙකකට වැඩි ප්‍රදේශයක… Read More