Gossips කොළඹ කොටස් හුවමාරුව කොටස් හිමියන්ගේ අයිතියට ? Posted on April 10, 2019 Author admin Comments Off on කොළඹ කොටස් හුවමාරුව කොටස් හිමියන්ගේ අයිතියට ? කොළඹ කොටස් හුවමාරුව, කොටස් හිමියන්ගේ අයිතියට සතුවූ සමාගමක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ අනුව ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ කොටස් හුවමාරුව කොටසින් සීමිත සමාගමක් බවට පරිවර්තනය කිරීමටයි තීරණය කර ඇත්තේ.