කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් පෙන්නුම් කළා.
සියලූ කොටස් මිල දර්ශකය ඒකක 8.78 කින් ඉහළ ගොස් ඒකක 5960.34ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 04.73 කින් ඉහළ ගොස් ඒකක 3037.46 ක් ලෙස සටහන් වුණා.
දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 725 ක්.
