Gossips කොළඹ කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක් Posted on February 8, 2019 Author admin Comments Off on කොළඹ කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක් සතියේ අවසන් දිනය වූ අදත් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය සටහන් වුණේ 5964 යි දශම 1 යි 4 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 18 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම මිලියන 474 යි දශම 7ක්.