ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්.
සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා.
කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක් සහිත ආයෝජකයන්ගේ සහභාගීත්වය එහිදී සියයට 26 දක්වා පහත වැටුණු බව තැරැව්කරුවන් ප්‍රකාශ කළා.
Related Articles
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක්
Posted on Author admin
ලොවම ආදරය කරන සුපිරි නළු ශාරුක් ඛාන්ගෙන් කිසිවෙකු නොසිතූ සුවිශේෂී පරිත්‍යාගයක් ලෝකයේ දැන්වත් සුපිරි නළුවන් අතර ඉදිරියෙන්ම සිටින සුපිරි තරුවක් තමයි ශාරුක් ඛාන් කියන්නේ. ඔහු පිළිබඳව බොහෝ දෙනෙක්… Read More
වැඩ බිම්වල ඩෙංගු අවදානම ඉහළට
Posted on Author admin
වැඩ බිම් සහ පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,556 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය… Read More
සිම්බාබ්වේ විපක්ෂ නායකවරයා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ
Posted on Author admin
සිම්බාබ්වේ විපක්ෂ නායක මෝගන් ස්වැංගිරායි අසාධ්‍ය තත්වයෙන් දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර රෝහලකට ඇතුලත් කර තිබෙනවා. පවුලේ සාමාජිකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ 65 හැවිරිදි… Read More