Gossips

කොළඹ කොටස් වෙළදපොළ පහත වැටීමක්

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ (11) දිනයේදී සුළු පහත වැටීමක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසන දී 6043.49 ලෙස සටහන් වුණා.
කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 570ක්.
මහබැංකු විනිමය අනුපාතිකවලට අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 180යි ශත 58ක් ලෙසයි.