Gossips

කොළඹ – කටුනායක බස් රථ වර්ජනයක්

කොළඹ – කටුනායක පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙම මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගි සහ සාමාන්‍ය බස් රථ රියදුරන් දෙපිරිසක් අතර ඊයේ (01) ඇති වූ ගැටුමක් මෙම වර්ජනයට හේතු වී ඇති බවයි.