නව කැළණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට කොටසක් ලබන මස 4 වනදා දක්වා අවහිර කෙරෙනවා. 
පොලීසිය ප්‍රකාශ කළේ එය අද සිට ක්‍රියාත්මක බවයි. 
ඒ අනුව, කටුනායක දෙසට ගමන් කරන මංතීරුවේ මීටර් දෙකක පමණ පළලින් සහ මීටර් 200 ක් පමණ දිගින් යුත් කොටසක් මෙලෙස තාවකාලිකව අවහිර කෙරෙනු ඇති.



