කොළඹ නගරයේ කසළ එක් රැස් වී ඇති ස්ථානවලට රාත්‍රී කාලයේ සේවකයින් යොදවා කසළ වෙන් කර ඉවත් කිරීමට තීරණය කළ බව කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්. එල් වික්‍රමරත්න මහතා පවසනවා.
කෙසේ වෙතත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල අද දිනයේත් කසළ එක්රැස්වී ඇති ආකාරය අපට දැකගත හැකි වුණා.
Related Articles
විස්සට ජා.නි.පෙන් චෝදනා
Posted on Author admin
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවය විනාශ කරන දෙමළ බෙදුම්වාදයට සහ අන්තවාදයට ඉඩදෙන සංශෝධනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව… Read More
තාවකාලිකව වැසුණු ගැට්වික් ගුවන් තොටුපළ යළි විවෘත කෙරේ
Posted on Author admin
ගුවනේ සැරි සැරූ ඩ්‍රෝන් යානයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලන්ඩනයේ – ගැට්වික් ගුවන්තොටුපල මේ වනවිට යලි විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ වනවිට සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් පමණක් සිදුකරන… Read More
අධ්‍යාපන ඇමති ටැබ් ලබාදීම අත් නොහරී
Posted on Author admin
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට අනිවාර්යෙන් ටැබ් පරිගණක ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. විවිධ පාර්ශව පටු දේශපාලන අරමුණු පදනම් කරගනිමින් සිදුකල විවේචන… Read More