Gossips

කොළඹ ඉදිවන හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු අවසන් ගමන් ගිය හැටි

හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී තරුණයෙකු මරු
ගාලු මුවදොර ඉදිවන හෝටලයක 18 වන මහලෙන් ඇද වැටී අද(09) තරුණයෙකු මියගොස් තිබෙනවා.
මියගිය තරුණයා 22 වන වියේ පසු වූ අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.