Gossips

කොළඹට අද ජල සැපයුම අඩු පීඩනයකින්

අඹතලේ ජල පවිත්‍රාගාර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
අනුව කොළඹ එකේ සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට මෙලෙස අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
උදෑසන 11 පමණ වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බවයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.