Gossips

කොස්වත්තේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් අහසට වෙඩි තබා මුදල් කොල්ලකා පලා ගොස් තිබෙනවා.rn