Gossips

කොස්ගොඩ වෙඩි තැබීමක් (ඡායාරූප)

කොස්ගොඩ ඉදුරුව ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෝටර් රථයකට වේඩි තැබීමකින් ජර්මන් ජාතිකයේකුට බරපතල තුවාල සිදුවීමෙන් කලුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව කොස්ගොඩ පොලිසිය පවසනවා.
ඊයේ(4) රාත්‍රි 9ට පමණ මෙම වේඩි තැබීම සිදුකර තිබෙනවා.
ඉදුරුවේ පදිංචි පුද්ගලයෙකු තමාගේ හවුල් ව්‍යපාරික ජර්මන් ජාතිකයා සමග ⁣හෝටලයකින් රාත්‍රී ආහාර ගෙන තමාගේ ⁣ඉදිකරනු ලබන හෝටලය වෙත ගමන්කර මෝටර් රථ⁣ය නවතනවාත් සමග යතුරු පැදියකින් පැමිනි දෙදෙනෙකු ටී56 වර්ගයේ ගිනි අවියකින් වේඩි තබා පලාගොස් ඇතිබව විමර්ෂන සිදු කරන කොස්ගොඩ පොලිසිය පවසනවා.