Gossips

කොස්ගමදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කරයි

කොස්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කර තිබෙනවා.
34 හැවිරිදි කාන්තාවක් සහ 78 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.