Gossips

කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් කරෛඕරම් අද හිරු ටී.වී Box Office තුළින්

මෙවර සති අන්තයේ හිරු ටී.වී බොක්ස් ඔෆිස් තුලින් කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කරෛඕරම් චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවෙනවා.
සිම්රන්, නිකේෂා පටෙල්, ඉන්යා, මනෝබාලා වැනි දමිළ සිනමාවේ ජනප්‍රිය නළු නිළියන් රැසකගේ රංගන දායකත්වයෙන් හැඩවූ මෙම චිත්‍රපටය ජනප්‍රිය සිනමා අධ්‍යක්ෂ ජගදේශ් කුමාර්ගේ සිනමා නිර්මාණයක්.
කරෛඕරම් දමිළ චිත්‍රපටය අද (07) දහවල් 2ට හිරු ටී.වී ඔස්සේ නැරඹීමේ හැකියාව ඔබට සැලසෙනවා.