Gossips කොල්ලූපිටියේ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට Posted on May 25, 2018 Author admin Comments Off on කොල්ලූපිටියේ විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට කොළොන්නාවේ සිට කොල්ලූපිටිය දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. අද දහවල් සිදුවූ මෙම දෝෂය කොල්ලූපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වුණා.