Gossips කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි Posted on May 25, 2018 Author admin Comments Off on කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට ඇතිබව වාර්තාවනවා.විදුලිබල මණ්ඩලය පවසන්නේ කොලොන්නාවේ සිට පැමිණෙන සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් මෙලෙස විදුලිය විසන්දි වීමට හේතුවී ඇති බවයි.