කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා මුහුදු තීරය රුපියල් බිලියන 47ක ආයෝජනයක් සිදුකරමින් සංවර්ධනය කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අදාළ ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 85ක වෙරළ තීරයක් ගොඩ කිරීමට නියමිතයි.
Related Articles
සාලාවේ පිරිස් වන්දි ඉල්ලා විරෝධයේ
Posted on Author admin
තමන්ට මෙතෙක් වන්දි නොලැබුනු බවට චෝදනා කරමින් කොස්ගම – සාලාව අවි ගබඩාව පිපිිරීමෙන් නිවාස හා දේපළ අහිමි වුවන් පිරිසක් සාලාව නගරයේදි අද (24) විරෝධතාවක නිරත වුණා. කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවු… Read More
කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් මෝදි ඉදිරියෙන්
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්ත මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය විශේෂ ජයග්‍රහණයක් කරා යොමු වෙමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (15) උදෑසන… Read More
හෙට සහ අනිද්දා ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි
Posted on Author admin
හෙට සහ අනිද්දා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්… Read More