Sports

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ද: අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවයි

News 1st – නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවීමට එරට ක්‍රීඩා බලධාරීන් තීරණය කර තිබේ. පසුගිය ඉරිදා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රැම්පෝසා නව කොරෝනා වෛරසය එරට ජාතික ආපදාවක් ලෙස නම් කරනු ලැබුවේ ය. මේ හේතුවෙන් සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සහ දකුණු අප්‍රිකානු […]

The post කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ද: අප්‍රිකාවේ සියලුම ක්‍රිකට් හා පාපන්දු ඉසව් අත්හිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.