Sports

කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමට සිදුවන ලකුණු

News 1st – මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබෙන කොවිඩ් 19 හෙවෙත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සමාජිකයෙකු දැක්වූ අදහස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරයි. ඔහු මේ බව සඳහන් […]

The post කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමට සිදුවන ලකුණු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.