නාවික ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙමඟින් දෙරටේ නාවික කටයුතුවලට අදාළව තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීමටද නියමිතයි.
Related Articles
අධිකරණ තීන්දුව අගය කරන බව හිටපු අගමැති කියයි
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී මාධ්‍යයට අදහස් පළ කළා. Read More
තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අවසන්
Posted on Author admin
ජපානයේදී තෙදිනක් පුරා පැවැත්වුණු 2018 – ජාත්‍යන්තර මහ සඟ සමුළුව සාර්ථකව අද අවසන් වුණා. ලොව පුරා ධර්ම ධූත සේවයේ යෙදී සිටින තෛයිනිකායික භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් මහා සඟ සමුළුව ජපානයේ ට්සුකුබා… Read More
ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ දොරවල් කුඩු කල ක්‍රීඩකයා
Posted on Author admin
නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා- බංග්ලාදේශ තරගය අතරතුර ඇති වූ උණුසුම් තත්වය අතරතුර බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයින් ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරවල් වලට පහරදෙමින්… Read More