Gossips කොරියා – ශ්‍රී ලංකා නව ගිවිසුමක් Posted on May 17, 2018 Author admin Comments Off on කොරියා – ශ්‍රී ලංකා නව ගිවිසුමක් නාවික ක්‍ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙමඟින් දෙරටේ නාවික කටයුතුවලට අදාළව තාක්ෂණික තොරතුරු හුවමාරු කරගැනීමටද නියමිතයි.