කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් සාම මන්දිරයේදී පැවැත්වෙනු ඇති.
