කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාව දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් සාම මන්දිරයේදී පැවැත්වෙනු ඇති.
Related Articles
තලෙයි මන්නාරම මුහුදු තීරයේන් ලක්ෂ 50ක කේරල ගංජා හමුවෙයි
Posted on Author admin
තලෙයිමන්නාරම මුහුදු තිරයේ සඟවා තිබු කේරල ගංජා කිලෝ 39 ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. නාවික හමුදාවේ… Read More
ඇඹිලිපිටියේ බස් වර්ජනය තවමත්
Posted on Author admin
පහර දීමකට විරෝධය පළ කරමින් ඇඹිලිපිටිය – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයන් ආරම්භ කළ වර්ජනයට මේ වනවිට තවත් මාර්ග කිහිපයක සේවකයන් ද එක්ව සිටිනවා. ඇඹිලිපිටිය – මහනුවර, ඇඹිලිපිටිය – රත්නපුර, ඇඹිලිපිටිය… Read More
රිය අනතුරුවලින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
කටාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ කටාන – දාගොන්න ප්‍රදේශයේදී අධික වේගයන්… Read More