Gossips

කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර වියට්නාමයේ පැවැත්වෙන සමුළුවේදී 1950 සිට 53 දක්වා ක්‍රියාත්මක වූ කොරියානු යුද්ධය නිළ වශයෙන් අවසන් කිරීමේ සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ අවස්ථාව පවතින බව දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළා.
ඇමරිකානු ජනාධිපතිවරයා ද කියා සිටියේ උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුනොකරන්නේ නම්, එවැනි සාම ගිවිසුමක් ඇති කර ගත හැකි බවයි.