කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා අයදුම්පත් නිකුත් කිරීම අද (26) ආරම්භවනවා.
එය මාර්තු 2 වනදා දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සිදුකෙරෙන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කළේ.
මෙවර විභාගය පැවැත්වෙන්නේ නිෂ්පාදන සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සදහායි.
මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පරිගණක ආශ්‍රිතව පැවැත්වෙනු ඇති.
