සිංගප්පූරුවේ අද උදෑසන පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අත්සන් තැබූ ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තොර කලාපයක් බවට පත් කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.
සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේ පැවති සාකච්ඡා අතිශයින් සාර්ථක වූ බවයි ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ.
