Gossips

කොරල්පර විනාශ කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට

කල්ලාරු මුහුදු තීරයේදී කොරල්පර කඩමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් දැල් යොදා ගනිමින් ඔවුන් කොරල්පර විනාශ කරමින් සිටියදීයි අද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කොරල්පර රැගෙන යාම සදහා උපයෝගි කර ගත් බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රා දෙකක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.