සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තුන් වන සහ අවසන් විස්සයි විස්ස තරඟය ඩකා නුවර දී අද (22) පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙකම මේ වන විට ජයග්‍රහණ එක බැගින් ලබමින් සම තත්ත්වයේ පසුවන අතර, තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා අද තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇති.
Related Articles
ඉරානයත් පාකිස්ථානයට අනතුරු අගවයි
Posted on Author admin
ඉරානයේ හමුදා සෙබළුන් 27 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා එල්ල වූ සටන්කාමීන්ගේ ප්‍රහාරය පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසට ඉරාන රජය පාකිස්තානයට ප්‍රකාශ කර තිබෙනවා. පාකිස්තානය විසින් එම සටන්කාමීන්… Read More
හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම, ශ්‍රේෂ්ඨාධිකරණය වළක්වයි
Posted on Author admin
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, 2008/2009 වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස්… Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංඟුරම වූ රොෂේන් සිල්වා අවසන් ටෙස්ට් තරඟයේ, ජයග්‍රහණයේ රහස හෙළිකරයි
Posted on Author admin
බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය ඉතා හොඳ තරගාවලියක් වු බව නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. පළමු ටෙස්ට් තරගය පන්දු යවන්නන්ට ගැටලු සහගත තත්වයක් පැවති අතර එම තත්වය මෙවර පිතිකරුවන්ට බලපා තිබු… Read More