Sports

කොදෙව් ක්‍රිකට් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී

COLOMBO (News 1st) : තම කණ්ඩායමේ ක්‍රීඩකයින් නවසීලන්ත නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම පිළිබඳව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ෆිල් සිමන්ස් සමාව අයැද තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දිනවල නවසීලන්තයට පැමිණ සිටින්නේ ටෙස්ට් සහ පන්දුවාර 20යි 20 තරගාවලියකට සහභාගී වීමටයි. නවසීලන්ත නිරෝධායන නීතිවලට අනුව විදෙස් රටවල සිට පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාල […]

The post කොදෙව් ක්‍රිකට් පුහුණුකරු නවසීලන්ත ජනතාවගෙන් සමාව අයදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.