Gossips

කොදෙව්වන් 118/2යි

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දිවයින් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වූ ඊයේ තරඟය අත්හිටුවන විට මුල් ඉනිමේ පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් පිළ කඩුලු දෙකක් දැවී ලකුණු 118ක් ලබා සිටියා.
ඩෙවොන් ස්මිත් නොදැවී ලකුණු 53යි.
එහිදී සිය මංගල ටෙස්ට් තරඟයට සහභාගි වන කසුන් රාජිත, සිය ප්‍රථම ටෙස්ට් කඩුල්ල ලබා ගත් අතර, ලහිරු කුමාර, දැවී ගිය අනෙක් කඩුල්ල ලබා ගත්තා.
ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලකුණු 253කට දැවී ගිය අතර, කොදෙව්වන් තවමත් සිටින්නේ මුල් ඉනිමේ දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 135ක් පිටුපසින්.
තරඟයේ ඊයේ දිනයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn
rn