Sports

කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක්

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත් වූ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වී තිබේ. ඒ අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමිනි. තරගය සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත් විය. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර […]

The post කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.