Sports

කොදෙව්වන් අසරණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය

COLOMBO ( News 1st ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පෙර ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 161 විශිෂ්ට ජයක් අද වාර්තා කිරීමත් සමගිනි. ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේදී සියලු දෙනා දැවී […]

The post කොදෙව්වන් අසරණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.