Sports

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

COLOMBO ( News 1st ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක තියුණු ජයක් අද වාර්තා කළේ ය. කොළඹ SSC පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේ ය. ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුලු 7ක් […]

The post කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.