Sports

කොදෙව්වන්ට එරෙහි දෙවෙනි තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පිරිසක් ගුවනින් මත්තලට

COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි එක්දින ක්‍රිකට් තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් අද රත්මලානේ සිට මත්තල දක්වා ගුවනින් පැමිණිය හ. අප වාර්තාකරු පැවසුවේ විශේෂ ගුවන් යානයකින් පැමිණි එම පිරිස අනතුරුව සූරියවැව ක්‍රීඩාංගණයට පැමිණි බවයි. අද දහවල් 12.20ට පමණ මෙම විශේෂ ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. […]

The post කොදෙව්වන්ට එරෙහි දෙවෙනි තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් පිරිසක් ගුවනින් මත්තලට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.