Sports

කොදෙව්වන්ට එරෙහිව ද. අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 63ක විශිෂ්ට ජයක්

News 1st – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 63 කින් ජය ගැනීමට සමත් විය. ශාන්ත ලුසියාහීදී පැවැති, මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 97 ක් පමණි. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා […]

The post කොදෙව්වන්ට එරෙහිව ද. අප්‍රිකාවට ඉනිමක සහ ලකුණු 63ක විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.