Sports

කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ සිහිනය මැතිව්ස් බිඳ දමයි: ශ්‍රී ලංකාවට 3-0ක ජයක්

COLOMBO ( News 1st ) – ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි 3වන සහ අවසන් එක්දින තරගය ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ඒ අනුව, කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා […]

The post කොදෙව්වන්ගේ ජයග්‍රහණයේ සිහිනය මැතිව්ස් බිඳ දමයි: ශ්‍රී ලංකාවට 3-0ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.