බැංකු කඩා වැටෙමින් පවතින පසුබිමකදී ස්වදේශිකයන්ට බදු පිට බදු පටවමින් කොටි හිතවාදී ව්‍යාපාරිකයින්ට දේශීය සමාගම් ලබාදෙන තත්ත්වයක් රටේ උදා වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
rn
Related Articles
අවසන් මොහොත තෙක් ජය පැරදුම දිපිලටම දෝලනය වූ රාජස්ථාන්, මුම්බායි ගැටුම
Posted on Author admin
2018 අයි.පී.එල්. තරඟාවලියේ ජායිපූර් හිදී ඊයේ (22) පැවති තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ජයගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් කණ්ඩායම මෙම තරඟය ජයගත්තේ කඩුලු 03කින්. තරඟයේ අවසන්… Read More
සුසන්තිකා සහ දර්ශාගෙන් පසු ලංකාවට බලාපොරොත්තුවක්
Posted on Author admin
අාර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වෙමින් මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වාර්තාකළ 3 වන හොඳම කාලය වාර්තා කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා…. Read More
හිරු ශාසනාවතරණයෙන් තවත් කුල දරුවන් 15 දෙනෙකු සසුන් බිමට
Posted on Author admin
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිහිපත් කරමින් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා අසිරිමත් සම්මා වායාමය බැතිමතුන් විශාල… Read More