බැංකු කඩා වැටෙමින් පවතින පසුබිමකදී ස්වදේශිකයන්ට බදු පිට බදු පටවමින් කොටි හිතවාදී ව්‍යාපාරිකයින්ට දේශීය සමාගම් ලබාදෙන තත්ත්වයක් රටේ උදා වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
rn
