Gossips කොටි ධජවලට සමාන ධජ Posted on December 19, 2018 Author admin Comments Off on කොටි ධජවලට සමාන ධජ මුලතිව් සෙල්වපුරම් වෙරළ තීරයේ කිසියම් පිරිසක් විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ධජයට සමාන ධජ දෙකක් එලා ගොස් ඇති අතර, ප්‍රදේශයේ ධීවරයින් පසුව කළ දැනුම්දීමකට අනුව පොලීසිය එම ධජ රැගෙන ගොස් තිබෙනවා.