Gossips කොට්ඨාශ වසා, කලාප කාර්යාල වැඩි කිරීමට අධ්‍යාපන ඇමති සැරසේ Posted on January 26, 2019 Author admin Comments Off on කොට්ඨාශ වසා, කලාප කාර්යාල වැඩි කිරීමට අධ්‍යාපන ඇමති සැරසේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල අහෝසි කර කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.