කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල අහෝසි කර කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල – සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
රජයේ වෛද්‍යවරුන් අද වර්ජනයේ
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද සංකේත වර්ජනයක නිරතවනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක… Read More
පාලනය තීරණය කිරීමේ ශක්තිය අප සතුයි – සුමන්දිරන්
Posted on Author admin
රටේ පාලනය තීරණය කිරීමේ ශක්තිය දෙමළ ජාතික සන්ධානය සතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරම් පවසනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ අතර, යාපනය… Read More
දිස්ත්‍රික්ක 11කට නාය යාම් අවදානම තවදුරටත්
Posted on Author admin
වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කළ ද ඉදිරි පැය 24ක කාලය සඳහාත් දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ,… Read More