Gossips කොටහේන මහා විද්‍යාලයේ ගින්නක් Posted on July 24, 2018 Author admin Comments Off on කොටහේන මහා විද්‍යාලයේ ගින්නක් කොටහේන මහා විද්‍යාලයේ විද්‍යාගාරය පිහිටි ගොඩනැගිල්ලෙහි අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගිනි නිවීමේ රථ 8ක් යොදවා ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ.