කොටහේන – ජම්පටා විදීයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
Related Articles
දියේ ගිලීමෙන් දරුවෙකු අතුරුදන්
Posted on Author admin
අම්පාර – පොතුවිල් – එලිෆන්ට් පොයින්ට් ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය වයස අවුරුදු 14 ක දරුවෙකු අතුරුදන්වී තිබෙනවා. ඔහු තවත් සිව්දෙනෙකු සමඟ ඊයේ (22) මෙලෙස දියනෑමට ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More
කෝටි දෙකේ අල්ලසේ පැමිණිලිකරුට තර්ජන – රාජ්‍ය නිලධාරින් දෙදෙනාත් යළි රිමාන්ඩ්
Posted on Author admin
රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර… Read More
කඩා වැටුනු පාර්ලිමේන්තුව
Posted on Author admin
ගිටා සුළි සුළඟ හේතුවෙන් පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දිවයින් හි පාර්ලිමේන්තුව මුළුමනින්ම බිමට සමතලා වී තිබෙනවා. පැයට කිලෝමීටර් 200කට අධික වේගයකින් හැමූ සුළි සුළඟ හේතුවෙන් දිවයින් 170කින් පමණ… Read More