හෙරොයින් ග්‍රෑම් 249 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේන – ගබඩාවීථියේදී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදියි මෙලෙස ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත්තේ.
23 හැවිරිදි මොවුන් කිඹුලාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
