කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය දිනය අවසන දී 6563ක් ලෙස සටහන් වූ අතර, සංචාරක ක්ෂේත්රයේ කොටස් ඉහළ යාමක් එහිදී විශේෂයෙන් දක්නට ලැබුණා. සමාගම් 102ක කොටස්… Read More
Related Articles
මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය අවලංගු කරන්නැයි විශේෂ අධිකරණය දන්වයි
Posted on Author admin
රාජද්‍රෝහී චෝදනා එල්ල වී ඇති පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ ගමන් බලපත්‍රය තහනම් කොට ඔහුගේ පාකිස්තාන හැඳුනුම්පත්‍රය ද අත්හිටුවන ලෙස එරට විශේෂ අධිකරණයක් ඊයේ නියෝග කළා. එමෙන්ම… Read More
කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක්
Posted on Author admin
පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (24) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම… Read More
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම බලන්න පැමිණි අමුත්තා
Posted on Author admin
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තෙවන එක්දින තරගය සඳහා මහනුවරට ගොස් සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට නොසිතු අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබෙනවා. ඔවුන් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ මෙම සිදුවීම පල කර… Read More