අයවැයට පසුදිනය වූ ඊයේ කොළඹ කොටස් වෙළඳපොලේ පහත වැටීමක් දක්නට ලැබුණා.
දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 18.97කින් පහළ ගොස් 5751.6 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 2881.86 ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 6 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 385.1 ක්.
Related Articles
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් මිල සූත්‍රයක්
Posted on Author admin
ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
ව්‍යාජ වීසා යොදාගෙන විදෙස් ගතවීමට ගිය තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
ව්‍යාජ ඇල්ජීරියානු වීසා යොදාගෙන කටාර් හරහා ඇල්ජීරියාවට යාමට උත්සාහ කළ පුද්ගලයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සම්මාන උළෙලේ රන් පලස මතින් සුපිරි තරු සම්ප්‍රාප්තිය පස්වරු 5 සිට හිරු TV ඔස්සේ සජීවීව
Posted on Author admin
ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 අද පස්වරුවේ සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී පැවැත්වෙනවා…. Read More