Gossips කොටස් වෙළඳපොළ පහතට Posted on February 13, 2018 Author admin Comments Off on කොටස් වෙළඳපොළ පහතට කොටස් වෙළඳපොල අද (13) පහත වැටී තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය පෙරදිනට සාපේක්ෂව ඒකක 29.3 කිින් පහත වැටී 6542.99 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 34.7 ක් හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම මිලියන 598 ක්.